
තමා කුමන වේදනාවක් දැරුවත් ඒ වේදනා සියල්ල පසෙක තබා දරුවා ගැන සිතන මව් පදවියේ උත්තරීතර භාවය හොඳින් පිළිබිඹුවන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
රිය අනතුරකට ලක්ව තම කකුල දෙකට කැඩී තිබිය දී අම්මා කෙනෙකු වේදනාව ගැන නොසිතා තම දරුවාට කිරි පොවන සංවේදී දර්ශනයක් එම වීඩියෝවේ තියෙනවා.
සංවේදී දර්ශන තියෙන නිසා පුළුවන් අය විතරක් මේ වීඩියෝව නරඹන්න…