Pages
Home
Gossip Lanka News
English
Video Gallery
Photo Gallery
Newspaper Articles
Home
News
Arts
Features
Sports
Politics
World
බස් ගාස්තු ඉහලට
එන පළමු වැනිදා සිට බස් ගාස්තු ඉහල නැංවීමට රජය තීරණය කර තිබේ.
මෙම තිරණය ගෙන ඇත්තේ ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික ගමනාගමන කොමිසන් සභා නිලධාරීන් සහ බස් සංගම් නියෝජිතයන් අතර අද පෙරවරුවේ පැවති සාකච්චාවකින් පසුවයි.
ඒ අනුව තීරණය වී ඇත්තේ එන පළමුවැනිදා සිට බස් ගාස්තුව 3.2%කින් ඉහල දැමීමටයි.
බස් ගාස්තු ඉහලට
2016-06-20T13:37:00+05:30
aruna e
Previous Page
Next Page
Home