
‘චීචී’ ‘රොකට් රෝහිත’ ආදි විවිධ නම් වලින් හැඳින්වෙන
රෝහිත රාජපක්ෂගේ උපන්දිනයද පසුගිය සතියේ යෙදී තිබුණ අතර එදින ඔහු එය චාමෙට සමරා තිබුනේ පෙම්වතිය මව හා නාමල් සොයුරාද සමග කේක් ගෙඩියක් කපමිනි.
ඊයේ දන්සැල වෙත රෝහිත හා පෙම්වතිය ගිය අවස්ථාවේ ඡායාරෑපයක් පහතින්