ලබන සතියේ විවෘත වන අධිවේගී මාර්ගයේ ජායාරූප එකතුවක් - Kottawa to Kaduwela Highway

http://picture.gossiplankahotnews.com/2014/03/outer-circle-phase1-kottawa-to-kaduwela.html
ලංකාවේ තුන්වැනි අධිවේගී මාර්ගය වන කොළඹ පිටත වට රවුම් මාර්ගයේ 1 අදියර වන ලබන සෙනසුරාදා (8) විවෘත කිරීමට නියමිතය.

එලෙස කොට්ටාව සිට කඩුවෙල දක්වා විවෘත කිරීමත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට කඩුවෙල දක්වාම පැමිණීමට හැකිය.

 2015 වන විට මෙම මාර්ගය කඩවත දක්වාත්, 2016 වන විට කොළඹ - කටුනායක අධිවේගී මඟට සම්බන්ධ වී කෙරවළපිටිය දක්වාත් පැමිණිය හැකිය. විවෘත කිරීමට නියමිත මාර්ගයේ ජායාරූප එකතුවක් පහතින්
Kottawa to Kaduwela Highway
http://picture.gossiplankahotnews.com/2014/03/outer-circle-phase1-kottawa-to-kaduwela.html