සසන්ති දැන් තවත් Hot වෙලා - Sasanthi Jayasekara

http://picture.gossiplankahotnews.com/2014/03/sasanthi-jayasekara-new-photos.html
සසන්ති ජයසෙකර ලංකාවෙ කාලයකදි අතිශය ජනප්‍රිය වුන තාරකාවක්. ලංකාවෙදි මුහුන දෙන්නට වුන කනගා‍ටුදායක දේ නිසා හැමදෙකින්ම ඇත් වෙන්නටත් පුතාව හදාගන්නටත් ඇයට උවමනා වුනා. නමුත් ඇ තවම දගකාර වගේම රුමත් කාන්තාවක්.
දැනට ටික කාලෙකට කලින් තිරගතවුන ජුලියා චිත්‍රපටියේ රගපැමට ඇය දායකවුනේ රගපැමෙන් ඇත් වෙන්නට අකමැති වුන නිසාම වෙන්නට ඇති. 
සසන්ති දැන් ලංකාවෙ නැතත් බොහෝ දෙනා ඇයගේ විස්තර දැනගන්න කැමතියි.