කි‍්‍රකට් කියන්නේ කී‍්‍රඩාලෝලීන්ට කවදත් උන්මාදයක් වූ කී‍්‍රඩාවක්. ඉන්දියාව පකිස්ථානය හා බංග්ලාදේශය වැනි රට වල නම් මේ කි‍්‍රකට් උන්මාදය ටිකක් වැඩියි. මේ කියපු රටවල තරුණියන්ට නම් කි‍්‍රකට් උන්මාදය වැඩියෙන්ම තියෙනවා කියලා ඔයාලා පිළිගනීවී මේ කියන්න යන සිදුවීමත් එක්ක.
මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ පකිස්ථානය හා බංග්ලාදේශය අතර තරඟය ඊයේ පැවැත් වුණා. මේ තරඟයේදී අෆ්රිඞී විසින් එල්ල කළ පහරක් උඩපන්දුවක් ලෙසින් ගොස් බංග්ලාදේශ නායක මුෂ්ෆික රහීම්ගේ අතට ගියත්, ඔහුට එය අල්ලා ගැනීමට නොහැකි වනවා. මේ අවස්ථාවේදි කී‍්‍රඩාංගණයේ හිටපු බංග්ලාදේශ තරුණියන් අඩා වැළපෙනවා තරඟය පරාජයට පත්වුණාසේ.
කොහොම වුණත් අවසානයේදි සිදුවන්නෙත් එයයි බංග්ලාදේශය පකිස්ථානය හමුවේ පරාජයට පත්වනවා.
එම වීඩියෝව පහතින් බලන්න.....