රාජසිංහ රජ්ජුරුවන්ගේ මාලිගාවේත්, මඩුවන්වෙල වලව්වේත් සිටි බව කියන ෙදාස්තර ආර්.එල්. ස්පිට්ල්ගේ පොත්වලින් පණ ලබා සිටින ඉතා දුර්ලභ සුදු ගෝනෙකි මේ.
මෙරට තෙත් කලාපයේ වනාන්තරවල සිටිතැයි මෙතෙක් අනුමාන කළ මේ සුදු ගෝනාගේ ඡායාරූපය ගත් ස්ථානය අප හෙළිදරව් නොකරන්නේ මේ සත්ත්වයා රැකගත යුතු බැවිනි. ඡායාරූපය: අනිල් විතානගේ