ලංකාවේ දිනකට දික්කසාද 400 යි - Sri Lanka’s alarming divorce statistics unveiled

දිනකට මෙරට විවාහක යුවළ 400ක් දික්කසාද වන බව සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ අනූෂා ගෝකුල මහත්මිය පැවසුවේ මෙය උග්‍ර සමාජ ගැටලුවක් බවට පත් ව ඇති බව ය. 

විවාහ වී වසරක් ගත වීමට පෙර දික්කසාද වීම් ද ඉහළ ගොස් ඇති බව ඇය ප්‍රකාශ කළා ය. අනූෂා ගෝකුළ මහත්මිය ප්‍රකාශ කළේ, දික්කසාද වීම් අවම කිරීම සඳහා සොදුරු පවුල නමින් උපදේශාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ය.

The Department of Social Services states that the present record of divorces in Sri Lanka is at 400 per day. The Director of the Department, Anusha Gokula said that that is a a serious social issue. She added that the number of divorce cases filed within an year of marriage has also risen. The director stated that a special counselling programme will be implemented in order to find a solution to this problem.