ඇඳිරිනීතිය බ්‍රහස්පතින්දා තෙක් දීර්ඝ කෙරේ


දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පනවනු ලැබූ ඇඳිරි නීතිය බ්‍රහස්පතින්දදා (12) උදෑසන 7.00 දක්වා දීර්ඝ කර තිබේ. පෙර නිවේදනය අනුව එය 11 බදාදා අවසන්වීමට නියමිතව තිබුණත් වෙනස් කර ඇත.

අප්පච්චි රට පනින්නේ නෑ – නාමල්


තම පියා හෝ පවුලේ අය ශ්‍රී ලංකාව හැර ගොස් නොමැති බවත්, කිසිදු අවස්ථාවක රටින් බැහැර යෑමට අදහස් කර නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ පුත් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

ශෂීන්ද්‍රගේ ගෙදර අළු වෙයි


 හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අයත් සෙවනගල කිරිඉබ්බන් ආර ප්‍රදේශයේ පිහිටා තිබූ නිවසට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහර දී අලාභ හානි සිදු කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන්ට පහර දීමක්


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පිරිසකගේ ප්‍රහාරයට ලක්වී තිබේ.

ඊයේ ගැටුම්වලින් 06 ක් මරුට / 218 ක් ජාතික රෝහලේ


කොළඹ ඊයේ හටගත් ගැටුම්වලට අදාළව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන ආ පුද්ගලයන් අතුරින් දෙදෙනකු මියගොස් තිබෙනවා.