ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට මාර්තු මස 20වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණය අද (05) සිතාසි නිකුත් කළා.
ඒ කූට ලේඛන සකස් කිරීමේ චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායකට එරෙහි නඩුවේ සාක්ෂි ලබා දීම සම්බන්ධයෙනුයි.




