ප්‍රධාන රථ වාහන වැරදි 6ට දඩය රු.25,000යි

රථ වාහන වැරදි 6ක් සඳහා දඩය රු.25,000ක් දක්වා වැඩිකිරීමට එකඟවූ බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඒ අනුව බීමත්ව රිය පැදවීම,රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම,අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය කිරීම,රක්ෂණ ආවරණයක් නොමැතිවීම,අධික වේගය හා දකුණෙන් ඉස්සර කිරීම ආදී වැරදි සඳහා මෙලෙස දඩය වැඩි කිරීම ගැටළුවක් නොවන බව විජේරත්න මහතා සඳහන් කළේය.

බන්දු ලෙස රඟ පෑ බිංදුට නඩු

ප‍්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහගේ චරිතය අනුකරණය කරමින් රංගනයේ යෙදුණු බව කියන රංගන ශිල්පී බිංදු බෝතලේගමට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ චෝදනා පත‍්‍රයක් ගොනු කරනු ලැබුවා.

බිංදු බෝතලේගම රංගන ශිල්පියා ප‍්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහගේ චරිතය අනුකරණය කරමින් චිත‍්‍රපට කිහිපයක රගපා ඇති බවටයි චෝදනාවට ලක්ව ඇත්තේ.

ඔබේ ලග්නයට අනුව මරණයට පත්වෙන හැටි දැනගන්න

ඒ ඒ ලග්න අනුව වැළදෙන රෝගාබාධ හා මරණය සිදුවීමට ඉවහල් වන අන්දම පැහැදිලිකරන්නට පුළුවන් බව ජ්‍යෝතිෂයෙහි කියවෙනවා.

මේෂ ලග්නය
උෂ්ණ, දැවිලි රෝග, හිසේ අමාරු, හිසකෙස් වැටීම, තොල් පැළීම, හදිසි ක්ලාන්ත වීම, නින්ද නොයෑම, ලේ රෝග, පිත් රෝග, විදුරුමස් දියවීම, බඬේ කැක්කුම ආදී රෝගාබාධයන් වැලඳීමට ඉඩ ඇත.

ලොතරැයියක් දිනාගන්න රහසක් මෙන්න

ලොතරැයි ජය ලැබීමට බොහොමයක් දෙනෙක් කැමැත්තෙන් පසුවන බව නොරහසක් නොවෙයි. අප රට තුලද දිනපතා බොහෝ ලොතරැුයි දිණුම් ඇදීම් සිදුවන අතර වසර ගණනාවක් පුරා එයට ඇබ්බැහි වූවන් දිනපතා ලොතරැුයි මිලදී ගැනීමද සිදුකරනු ලබනවා.

ඇතැම්විට ඔබත් එවන් අයකුවිය හැකියි. සැබවින්ම ඔබ කිසිදාක ලොතරැුයි ජයක් හිමිකර ගෙන නැත්නම් එය ලබාගන්නා ආකාරය බි‍‍්‍රතාන්‍ය සගරාවක් විසින් අනාවරණ කර තිබෙනවා. ඒ වසර ගණනාවක් සිදුකළ සමීක්ෂණයක අනාවරණයක් ලෙසයි.

කොට්ටාවේ දැරියකට ලිංගික අතවර

කොට්ටාවේ දැරියකට ලිංගික අතවර
කොට්ටාව පොලිස් බල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පිහිනුම් පුහුණුව සඳහා සහභාගි වූ සත් හැවිරිදි (7) බාල වයස්කාර දැරියකට පිහිනුම් පුහුණුව ලබාදෙන මුවාවෙන් පිහිනුම් උපදේශකයකු දැරියට ලිංගික අපයෝජනයක් කළ බව කියන සිද්ධියට අදාළ නඩුව කොළඹ අංක 9 ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.

තවද එම සිද්ධියට මුහුණ දුන් දැරියගෙන් වීඩියෝ සාක්ෂි ලබා ගන්නා ලෙසටද ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයාට අධිකරණයෙන් නියෝග කෙරුණි.