ලොතරැයි ජය ලැබීමට බොහොමයක් දෙනෙක් කැමැත්තෙන් පසුවන බව නොරහසක් නොවෙයි. අප රට තුලද දිනපතා බොහෝ ලොතරැුයි දිණුම් ඇදීම් සිදුවන අතර වසර ගණනාවක් පුරා එයට ඇබ්බැහි වූවන් දිනපතා ලොතරැුයි මිලදී ගැනීමද සිදුකරනු ලබනවා.
ඇතැම්විට ඔබත් එවන් අයකුවිය හැකියි. සැබවින්ම ඔබ කිසිදාක ලොතරැුයි ජයක් හිමිකර ගෙන නැත්නම් එය ලබාගන්නා ආකාරය බි‍්‍රතාන්‍ය සගරාවක් විසින් අනාවරණ කර තිබෙනවා. ඒ වසර ගණනාවක් සිදුකළ සමීක්ෂණයක අනාවරණයක් ලෙසයි.




