නල්ලතන්නිය-ශ්‍රිපාද මාර්ගයේ “ඉදිකටුපාන” ප්‍රදේශයේදී ශ්‍රීපාදය බලා පැමිණෙන විදේශිය සංචරකයින්ට බියර් ටින් අලෙවි කරමින් සිටි වෙළදසල් හිමියෙක් මි.ග්‍රෑම්ස් 330 බියර් ටින් 24 ක් සමග පෙරේදා (19) අළුයම නල්ලතන්නිය පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
නල්ලතන්නිය පොලිස්ථානාධිපති පෙලිස් පරීක්ෂක අනිල් ප්‍රසන්න ජයසිංහ මහතාට ලැබුණ තොරතුරක් මත බියර් ටින් මිළදී ගැනීමට උපාය දූතයකු යොදවා සැකකරු හා බියර් ටින් තොගය අත්අඩංගුවට ගෙන ඇත.




