හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72වැනි ජන්ම දිනය අද දිනට යෙදී තිබෙනවා.
මේ වෙනුවෙන් දිවයිනේ බොහෝ ප්රදේශවල ආගමික වතාවත් සංවිධානය කර ඇති බව යි වාර්තා වන්නේ.
අද අළුයම නාරාහේම්පිට අභයාරාමය කිරි අම්මාවරුන් වෙත දානය පිළිගැන්වීමක් ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සමගාමීව සංවිධානය කර තිබුණා.




