ආගම් අතර සංහිඳියාවට බාධා ඇතිවන ආකාරයේ ප්‍රකාශන කළ බවට සැකපිට අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුර් රෆික්දින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කළේය.
කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ බුදුදහමට සහ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව සැකකරු විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශන සිදු කරනු ලැබ ඇති බවය.