ප්‍රබල පුතෙකුගේ අසභ්‍ය දර්ශණ කිහිපයක් පැරණි පෙම්වතිය විසින් මෑතකදී විවාහ වූ බිරිදට පෙන්වීමක් හේතුවෙන් එහ විවාහය දෙදරා ගොස් ඇති බවට වාර්තා පල වෙයි.
මේ වන විටත් ඇමති පුතා හා ඔහුගේ විවාහක බිරිද වෙන්ම වාසය කරන අතර ඔවුන් දෙදෙනා විවාහ වී ගතව ඇත්තේ සුළු කාලයකි.




