ජී.එල්.පීරිස්ට පිළිතුරු නැතිවෙයි

ජී.එල්.පීරිස්ට පිළිතුරු නැතිවෙයි
අලුත් පක්ෂයක සාමාජිකත්වය ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමෙන් අනතුරුවදැයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී සෘජු පිළිතුරක්දීමට ඒ මහතා අපොහොසත් විය.

පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේදී අද (03)පෙරවරුවේ කැඳවා තිබූ ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීහු මේ පිළිබඳව විමසා සිටියහ.

අමරදේවයන්ගේ ආදාහනයක් නෑ

අන්තිම කැමැත්ත අනුව  දේහය වෛද්‍ය විද්‍යාලයට
අද දිනයේ උදෑසන ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප‍්‍රාප්තවූ ආචාර්ය අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් ගෞරව දැක්වීම් ලබන 5 වනදා දක්වා සිදු කරන්නට කටයුතු යොදා ඇති බව ඥාතීන් දන්වා තිබෙනවා.

අමරදේවයන් ජීවත්ව සිටියදී කළ අවසන් කැමැති පත්‍ර ඉල්ලීම අනුව ඉතා චාම් ආකාරයට සියලූ කටයුතු ඉෂ්ට කරන ලෙස දන්වා ඇති අතර වැඩි කල් නොයවා දින දෙකකින් පමණ සිරුර වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ ප‍්‍රයෝජනය පිණිස යොමු කරන ලෙසද ඉල්ලා තිබී ඇත.

ලංකාවට ලකුණු 225ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩාම
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර හරාරේහිදී ඊයේ (02 දා) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 225ක දැවැන්ත ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩාම සමත්විය.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවති 16 වැනි ටෙස්ට් තරගය මෙය වූ අතර, ඉන් ශ්‍රී ලංකාව ලැබූ 11 වැනි ජයග්‍රහණය මෙය වේ.

විදෙස් කතුන්ගේ ගණිකා ජාවාරම අල්ලපු හැටි Video

foreign women's Organised prostitution racket
රහසිගත තොරතුරකින් කියැවුනේ උස්බෙකිස්ථානු කාන්තාවන් පිරිසක් සංවිධානාත්මකව මෙරට රැදී සිටිමින් ගණිකා සේවයේ යෙදෙන බවයි.කොළඹ ගැවසෙන කුලී රථ සේවාවල රියදුරන් සමග මිතුරුවන එම කාන්තාවන් ඔවුන් මාර්ගයෙන් ගණිකා සේවය සැපයීම සදහා ගණුදෙනුකරුවන් සොයා ගන්නා බව මුලික විමර්ශනයේදී හෙළිවුණා.

ශනුද්‍රි , රන්ජන් , අනුෂා ඉදිරියේ පුංචි දැරියක් කරපු කතාව

ශනුද්‍රි , රන්ජන් , අනුෂා