තරුණයකු මහලු ගුරුවරියගේ රහස් ප්‍රදේශය සපාකාලා

පස්සර ප්‍රදේශයේ නිවෙසක තනිකඩව ජීවත් වූ මහලු ගුරුවරියක දූෂණය කිරීමට තැත් කර ඇගේ රහස් ප්‍රදේශය සපා කෑ බව කියන තරුණයකු පස්සර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පස්සර නගරයට ආසන්න පලාගොල්ල ගම්මානයේ පාළුවට ගිය පැරැණි වලව්වක තනිකඩව ජීවත්වූ වයස අවුරුදු 81ක් වන විශ්‍රාමික මහලු ගුරුවරියක් රාත්‍රි කාලයේ නිවෙසේ කාමරයක නිදා සිටියදී ජනේලයෙන් ඇතුළු වූ සැකකාර තරුණයා ඇයව දූෂණයට ලක් කිරීමට තැත් කර ශරීරයේ රහස් ප්‍රදේශය සපා කෑමකට ලක්කර තිබෙන බවද පොලිසිය කියයි.

සැමියාට අනියම් බිරියෝ සපයන අබුද්දස්ස බිරියක්

පහළොස් වියැති බාල වයස්කාර දැරියක් රවටාගෙන තම නිවෙසට කැඳවාගෙන ගොස් තම ස්වාමියාට දූෂණය කිරීමට පෙලඹවීම හා අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 22 හැවිරිදි කාන්තාවක් සහ බාල වයස්කාර දැරිය නීත්‍යනුකූල භාරකාරිත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඇයගේ ස්වාමි පුරුෂයාද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කන්තලේ මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු තුසිත ධම්මික උඩුවවිධාන මහතා නියෝග කළේය.

ශ්‍රී ලංකාවට ඕනෑම සහායක් ලබාදෙනවා

ශ්‍රී ලංකාව තුළ අද සිදුවෙමින් තිබෙන පරිවර්තනය පිළිබඳ තමා ඉතා සතුටට පත්වන බවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට සූදානම් බවත් රුසියානු ජනාධිපති ව්ලැඞ්මියර් පුටින් මහතා ශ්‍රී ලංකා ජනපති හමුවේ සහතික විය.

බි්‍රක්ස් – බිම්ස්ටෙක් සමගාමී සමු`ථවට සහභාගීවීමට ඉන්දියාවේ ගෝව නගරයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියා ජනාධිපති ව්ලැඞ්මියර් පුටින් මහතා අතර විශේෂ හමුවක් පෙරේදා (16) රාත්‍රියේ පැවැත්වුණු අතර එහිදී රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

විදුලි කප්පාදුව පැය එකහමාරකට බස්සයි

නොරොච්චෝලේ බිඳ වැටීම හේතුවෙන් යෝජනා කළ දිවා කාලයේ පැය 2ක හමාරක කප්පාදුව පැයක් දක්වාත්, රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුව පැය භාගයක් දක්වාත් අඩු කිරීමට තීරණය කර තිබේ.

මහවැලි ජලාශවලින් ජලය ලබාගෙන විදුලි උත්පාදනය වැඩි කිරීමට ගනු ලැබූ තීරණයත් සමග කප්පාදුව අවම කිරීමට හැකිවී ඇති බව විදුලිබල මණ්ඩලය පැවසුවේය.

ව්‍යායාමෙට ඇවිදිනවා නම් මේ කරුණුත් දැනගන්න