කිංස්ලි පීරිස්ගේ දියණිය ජීවිත ගමනට සමුදෙයි

ජීවිතේ සමහර වෙලාවට අපිව හොයාගෙන එන කරදර නිසා ජීවිත පවා නැතිවෙනවා. ඒකට වයස, ධනය, ජනප්‍රියත්වය කිසිම විදිහකින් බලපාන්නේ නෑ.අපි මේ විදිහට කියන්න හිතුවේ කවුරුත් දන්න, කවුරු අතරත් ජනප්‍රිය ගායකයෙක් වන කිංස්ලි පීරිස්ගේ දියණිය අසනීප තත්ත්වයකින් ජිවිතේ දාලා ගිය පුවතක් නිසා.

මේ පුංචි දියණිය මීට ටික වෙලාවකට කළින් හැමෝගෙම හිත්වලට දුකක් වගේම සංවේගයක් එකතු කරමින් ජීවිත ගමනින් සමුඅරන්.අසනීප තත්වයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බව සඳහන්.

අනෝමා යළිත් බුකිය කළඹයි - Photos

රංගන ශිල්පිනියක්වූ අනෝමා ජිනාදරී යනු Facebook මගින් අන්තර්ජාලයේ වෙනස් ඡායාරුප පලකරන ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකි.

ඇය විසින් නවතම අඩ නිරුවත් ඡායාරුප පෙළක් සිය Facebook ගිණුම මගින් පලකර තිබෙනවා.එමෙන්ම ඇයගේ ඡායාරුප නැරඹීම සඳහා බොහෝ දෙනෙක් අපේක්ෂා සහගතව සිටීම විශේෂත්වයක්.අනෝමා ජිනාදරී විසින් Facebook ගිණුමේ පලකළ නවතම අඩ නිරුවත් ඡායාරුප පෙළ පහතින්.

දෙමළ ඊළම විකිපීඩියාවට

විකිපීඩියා අන්තර්ජාතික අන්තර්ජාල විශ්ව තොරතුරු වෙබ් පිටු ජාලයේ Tamil Eelam (ටැමිල් ඊළාම්) නමින් පිටුවක් නිර්මාණය වී තිබෙනවා.

මීට වසර කිහිපයකට පෙර අදාළ පිටුව ආරම්භ කර ඇති අතර පසුගිය සැප්තැම්බර් මස 19 වැනිදා අවසන් වරට යාවත්කාලීන කර තිබෙන අයුරු දක්නට පුළුවන්.

තොල් පෙති අතරින් නිළියගේ ෆොටෝ ලීක් වෙයි

පසුගියදා ‘තොල් පෙති අතරින්’ නමින් වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත‍්‍රපටයක රගපෑම නිසා මේ වනවිට අත්අඩංගුවේ පසුවන කථාබහට ලක්වූ නිරූපිකා ශාමි කුමාරිගේ ඡායාරූප මේ වනවිට සමාජ ජාලා වෙත නිකුත්ව තිබේ.

දරුවාගේ හුස්ම සිර කිරීමට සැරසෙන මවක් !

දරුවන් යනු දෙමව්පියන්ට මේ ලෝකයේ අමිල සම්පතයි.නමුත් එය තවමත් අමතක කර ඇති මව්පියන්ද ටික දෙනෙක් සිටින බව රහසක් නොවෙයි.

එලෙස සිය දරුවාගේ වටිනාකම නොදත් මවක් දරුවෙකුට කළ වැඩක් විදෙස් රටකින් වාර්තාවනවා.
තම දරුවාගේ හුස්ම හිරවන ලෙස කොට්ටයකින් මුහුණ වසා දෙපයින් සිරකරගෙන සිටීමට තරම් මේ මව අකාරුණිකවනවා.