පසුගියදා ‘තොල් පෙති අතරින්’ නමින් වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක රගපෑම නිසා මේ වනවිට අත්අඩංගුවේ පසුවන කථාබහට ලක්වූ නිරූපිකා ශාමි කුමාරිගේ ඡායාරූප මේ වනවිට සමාජ ජාලා වෙත නිකුත්ව තිබේ.
දරුවාගේ හුස්ම සිර කිරීමට සැරසෙන මවක් !
දරුවන් යනු දෙමව්පියන්ට මේ ලෝකයේ අමිල සම්පතයි.නමුත් එය තවමත් අමතක කර ඇති මව්පියන්ද ටික දෙනෙක් සිටින බව රහසක් නොවෙයි.
එලෙස සිය දරුවාගේ වටිනාකම නොදත් මවක් දරුවෙකුට කළ වැඩක් විදෙස් රටකින් වාර්තාවනවා.
තම දරුවාගේ හුස්ම හිරවන ලෙස කොට්ටයකින් මුහුණ වසා දෙපයින් සිරකරගෙන සිටීමට තරම් මේ මව අකාරුණිකවනවා.
සන්දීප් සුවය ලබා ගෙදර යයි
මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ජීප් රථයේ යතුරුපැදිය ගැටී බරපතළ තුවාල ලබා මාස අටක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සන්දීප් සම්පත් තරුණයා සුවය ලබා හෝමාගම පිටිපන පිහිටි සිය නිවසට ගොස් ඇත.
සන්දීප් ඉකුත් පෙබරවාරි 28 දා රාත්‍රි රාජගිරියේදී ඔහු පදවාගෙන ගිය යතුරුපැදිය පාඨලී චම්පික ඇමැතිවරයාගේ ජීප් රථයේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ මාස කිහිපයක් ප්‍රතිකාර ලැබීය. පසුව ඔහු රාගම පුනරුත්ථාපන රෝහලේ ද නේවාසිකව ප්‍රතිකාර ලැබීය.
ISIS නායකයාට වහ දීලා
isis නායක අබු බකර් -අල් - බග්දාදි ((Abu Bakr al- Baghdadi)) ගේ කෑම වේලට වස මුසු කර තිබීම හේතුවෙන් ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන පරිදි අබු බකර් අල් - බග්දාදිට අමතරව තවත් අණදෙන නිලධාරීන් තිදෙනකුද වස මුසු වූ ආහාර ගැනීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් සංවිධානයේම අති විශ්වසනීය පුද්ගලයන් විසින් පිසින ලද ආහාර වේලට වස මුසු වූයේ කෙසේ දැයි isis සංවිධානයේ අනෙකුත් නායකයන්ට සැක පහළ වී ඇත.




