දුම්වැටියක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක වන පරිදි රුපියල් 07කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
මුදල් අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ අතර සංශෝධිත වැට් බදු කෙටුම්පත ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා එම හමුවේදී කියා සිටියේය.




