ගාල්ලට භූ කම්පනයක් (වීඩියෝ)

ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල හික්කඩුව, රත්ගම, කලේගාන, බද්දෙගම, නුගදුව, බූස්ස ඇතුලු ප්‍රදේෂ කිහිපයකට අද පෙරවරු 5.45 පමණ භුමි කම්පාවක් දැනී ඇත. (earthquake)

දෙදරිල්ලක් වගේ දෙයක් සමග මෙම භුමි කම්පාව දැනී ඇත.සුලු අලාබ නිවාස වලට සිදුව ඇත. ඡීවිත හානී කිසිවක් මේ වනතෙක් වාර්තා වී නැත.




සුසාන භූමිය කැලණි ගඟට සේදිලා

නි. ඇමැතිවරයකු ළඟදීම අත්අඩංගුවට

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම සිදු කරන ලද විමර්ශන අනුව යහ පාලන රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව සමාජ සවිබල ගැන්වීම හා සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පවසයි.

යහපාලන රජයේ ඇමැතිවරුන් මෙන්ම නියෝජ්‍ය ඇමැතිවරුන් 15 දෙනකුට අධික පිරිසක් මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ප්‍රශ්න කර ඇති බවත් සමහර ඇමැතිවරුන් තුන් හතර වතාවකට වඩා කැඳවා ප්‍රශ්න කර ඇති බවත් හෙතෙම කීවේය.

අමුතුම කොන්ඩමයක් ළඟදීම

වෙළඳ‍පොලට එනු ඇතැයි ලිංගාශ්‍රිත රෝග සහ එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩ සටහනේ ජ්‍යෙෂ්ඨ ‍ලේඛකාධිකාරී වෛද්‍ය ප්‍රගීත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැනටමත් ඒ සම්බන්ධයෙන් විදේශීය විශේෂඥවරුන් පර්යේෂණ පවත්වන බවත් එම පර්යේෂණයන් සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇති බවටත් තොරතුරු වාර්තා වන බව ද හෙතෙම පැවසීය.

ඉරාජ් හිට්ලර්ටත් තරු පෙන්නයි

ඉරාජ්ගේ "ගිණියම් රෑ" මියුසික් වීඩියෝව පිළිබඳ කතාබහ තවමත් ලාංකික සමාජයෙන් පහව ගොස් නැහැ.

මෙම මියුසික් වීඩියෝව මේවන විට යූටියුබ් අඩවිය තුළ අන්ලයික් (අකමැත්ත පළකිරීම්) 11,500 පසුකර යද්දී එයට ලැබී ඇති ලයික් (කැමැත්ත පළකිරීම්) ප්‍රමාණය වන්නේ 5,000 ක් වැනි සුළු අගයක් පමණයි.