Pages
Home
Gossip Lanka News
English
Video Gallery
Photo Gallery
Newspaper Articles
Home
News
Arts
Features
Sports
Politics
World
තිස්සට නොතීසි
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට ඔක්තෝබර් 19 වැනිදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද නියෝග කර තිබේ.
ඒ, පසුගිය ජනපතිවරණ සමයේ කූඨ ලේඛන සැකසී යැයි කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවට වෙනුවෙනි.
තව කියවන්න
සන්නස්ගලගේ පළමු නිරුවත් අත්දැකීම
තමන් පුංචි අවධියේ ගමේ පීල්ලෙන් නාන්න ගොස් සිටියදී එහි දිය නාමින් සිටි සීලවතී නම් කාන්තාවකගේ දිය රෙද්ද අස්සට ගැරඩියෙක් වැටීම නිසා ඇය රෙද්ද කඩදා ගොඩට පැන්න බව උපකාරක පන්ති දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් පැවසීය.
එදා මුලින්ම තමන් දුටු මුල් නිරැවත් කාන්තා රූපය එය නිසා අදද වයස 80ක පමණ කාන්තාවක් දුටු විට එම සිදුවීම මතක් වන බවද සදහන් කලේය.
තව කියවන්න
පිළිකා රෝහලේ හෙදියන් ගබ්සාවට
මහරගම අපේක්ෂා (පිළිකා) රෝහලේ සේවය කරන හෙදියන් සැලකිය යුතු පිරිසක් ගබ්සාවන්ට ලක්ව ඇතැයි වාර්තා වේ.
එසේම උපදින දරුවන් නිසි බරකින් යුක්ත නොවීම හා නියමිත දිනයන්ට කලින් ඉපදීම වැනි බරපතළ ගැටලු ගණනාවක් මතුවනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.
නිරන්තරයෙන්ම විකිරණ වලට ලක්වීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දීමට හෙදියන්ට සිදුව ඇතැයිද ගර්භණී කාලය තුළදී නිසි පෝෂණයක් ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් දරුවන්ගේ වර්ධනය බාල වී ඇතැයිද හෙළිව තිබෙන බව හෙතෙම පෙන්වා දේ.
තව කියවන්න
දෙමටගොඩ චමින්ද වැලිකඩින් දුම්බරට
හාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේදී වැරදිකරුවකු වූ දෙමටගොඩ චමින්ද නමැති අය අද (09දා) පෙරවරු 8.45 පමණ මහනුවර, පල්ලෙකැලේ පිහිටි බෝගම්බර බන්ධනාගාරය වෙත ගෙනඑන ලදී.
විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගර බස් රථයකින් ඔහු රැගෙන ආ අතර පොලිස් විශේෂ කාර්යය බලකාය හා පොලීසිය විසින් ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද සකසා තිබිණ.
තව කියවන්න
සනත් ආයෙමත් ඉස්කොලේ යයි
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසුරිය මහතා නැවත සිය පාසලට ගිය පුවතක් මාතරින් වාර්තා වේ.
ඒ Back to school නැමැති වැඩසටහන සඳහායි.
මාතර සර්වේසස් විදුහලේ ආදි සිසුවෙකු වෙන වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා එම විදුහලේ ආදි සිසුන් විසින් සංවිධානය කර තිබුණි.
තව කියවන්න
Previous Page
Next Page
Home