ලංකා කම්කරු කොංග්රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී ආරුමුගම් තොණ්ඩමන් මහතා තමන්ට ඇමැති ධුරයක් ලබාදෙන ලෙස දෙවැනි වතාවටත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.
පාර්ලිමේන්තු පාරේ පිහිsටි සිය නිවසේ දී පසුගියදා පැවති සාදයකට පැමිණි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන්ගෙන් තොණ්ඩමන් මහතා මෙම ඉල්ලීම කර තිබේ.




