ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතිය අත්සන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශන කමිටුව කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇත.
මෙම රෝම සම්මුතියට ඇමරිකාව, ඉන්දියාව, චීනය, සහ රුසියාව යන රවටල්ද අත්සන් කර නැත. මෙයට පෙර එම රෝම සම්මුතියට අත්සන් කරන ලෙස ස්විට්සර්ලන්තය හා එක්ටෝනියාවද ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබුණි.



