දහතුන් හැවිරිදි තම පෙම්වතියට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 'රන් මහත්තයා' නමින් හඳුන්වන විසි හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට බුත්තල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
පාසල් ශිෂ්‍යාවක වන ඇය රාත්‍රි කාලයේදී මවුපියන් නින්දට ගිය පසු නිවෙසින් එළියට විත් පෙම්වතා සමඟ අවස්ථා කීපයකදී අඹු සැමියන් ලෙස හැසිරී තිබේ.එසේ නිවෙසින් පිටත පෙම්වතා සමඟ සිටිනු අයුරු දැරියගේ මව දැක සිද්ධිය පිළිබඳව බුත්තල පොලිසියට පැමිණිලි කර තිබේ.




