වරදක් දැක්කම, එහෙමත් නැත්නම් වැරැද්දක් කළාම ඒක නොදැක්කා වගේ ඉන්නවානම් ඒකත් වැරැදක්. නමුත් හරිවැරැද්ද තේරුම් නොගෙන සදාචාරය පැත්තකට දාලා ඒකට ප්රතිඋත්තර දෙන්න යනවානම් එතනත් වරදක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ.
අපි මේ විදිහට වැරදි ගැන කියන්න හිතුවේ පසුගිය දවසක තරුණ පෙම් යුවළකට පහරදීමේ සිද්ධියක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් තිබීම.




