මැලේසියාවේ, ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි.අන්සාර් මහතාට කිසියම් පිරිසක් විසින් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නනේ කිසියම් පිරිසක් විසින් එල්ල කළ මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ මැලේසියාවේ, ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි.අන්සාර් රෝහල්ගත කර ඇති බවයි.
මේ වන විටත් මහකොමසාරිස්වරයා ගුවන් තොටුපොළ පොලිස් රෝහලේ ප‍්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.




