තෙරේසා මව්තුමිය ශාන්තුවරියක් ලෙස නම් කරයි

කොල්කටා නගරය කේන්ද්‍ර කොටගෙන ඉන්දියාවේ දුගී ජනතාවට පිළිසරණ වෙමින් ඉමහත් මෙහෙවරක නිරතවූ තෙරේසා මව්තුමිය අද සිට නිල වශයෙන් ශාන්තුවරියක බවට පත් කෙරිණ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී පැවති උත්සවයකදී ඇය මෙලෙස ශුද්ධවරයට ඔසවා තැබුණු බවයි විදෙස් වාර්තා පැවසුවේ.

නමුත් ඇතැම් පිරිස් ඇය ශාන්තුවරයට එසවීමට ඇති සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

දියවැඩියාව දුරලන විස්මිත කාමරංගා


මධු FB දාපු Massage එක ගැන කියයි

මධු.. facebook එකේ massage එකක්‌ තිබුණා ආයෙත්...?
ම්... ඔව්. හරි... අහන්න අහන්න. ප්‍රශ්නේ අහන්නකො.

මේ වගේ massages face book දැම්මම පුද්ගලික ජීවිතේ ලෝකෙට විවර වෙනවා කියලා හිතෙන්නේ නැද්ද?
මගේ ජීවිතේ මට හංගන්න දෙයක්‌ නෑ. මගේ රටේ මාව මධු මාධව කරපු මට කැමති මට අකමැති අයත් එක්‌ක මං මගේ ජීවිතේ බෙදා ගන්නවා. මගේ ජීවිතේ ඇත්ත වහලා වෙන එකක්‌ පෙන්නන්න මට ඕනේ නැහැ.

යුරේනිට lift එකක වුණ සිද්ධිය (CCTV )

යුරේනිගේ leak වෙච්චි CCTV වීඩියෝ එකක් එක්ක ආන්දෝලනයට ලක්වෙලා තියෙනවා.

ඒක වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.

යුරේනි පහුගිය දවසක ලස්සනට ඇදපැළද ගෙන යම්කිසි ස්ථානයකට ඇතුළුවෙලා. ඊට පස්සේ LIFT එකෙන් උඩ තට්ටුවකට යන්න ගිහින් තියෙනවා. යුරේනි LIFT එකට නගින්න කළින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙක් ද LIFT එක ඇතුළේ ඉදලා.

උදාවන සතියේ ලග්න පලාඵල