ලොව වයස්ගතම පුද්ගලයා ඉන්දුනීසියාවෙන් හමුවී තිබෙනවා.නමින් Sidomejo මොහු උපත ලබා ඇත්තේ 1870 වසරේ දෙසැම්බර් මස 31 වනදා වන අතර මේ වන විට ඔහුගේ වයස අවුරුදු 146ක්.
මොහුගේ හැඳුනුම්පත ව්‍යාජ එකක් බව සිතුවත් එය ව්‍යාජ එකක් නොවන බවට එරට නිළධාරීන් සනාථ කොට තිබෙනවා.සරල බවත් කිසිදු දෙයක් වැඩිපුර නොසිතීමත් ඔහුගේ දිර්ඝ ආයු වැළඳීමේ රහස බවයි ඔහු කියා ඇත්තේ.



