ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට කඩා වැදී ඇති අන්තර්ජාලයේ 'හැකර්ස්'ලා ඉල්ලීම් හා කොන්දේසි කීපයක් ඉදිරිපත් කරමින් ඒවා ඉටු නොකළහොත් ඉදිරියේදී සයිබර් යුද්ධයකට සූදානම් වෙන්නැයි ජනාධිපතිවරයාට අනතුරු ඇඟවීමක් කර තිබේ.
'ශ්‍රී ලන්කන් යූත්' නමින් මේ තර්ජනය කරන 'හැකර්ස්' ලාගේ ඉල්ලීම් හා කොන්දේසි වන්නේ,
අ.පො.ස. උසස් පෙළ විභාගය පවත්වන දින වකවානු වෙනස් නොකරන්න.




