මධුමාධව අරවින්ද ජන සටන පාද යාත්‍රාවේ ප්රමුඛ කාර්යයක් ඉටුකළ අයෙකි. පාද යාත්‍රාවේ යාමේදී අව්වට හසුව අවපැහැ වූ තම සම යථාතත්වයට ගෙන ඒම සඳහා ආලේපනයක්ද ගල්වාගෙන කරනලද අදහස් පලකිරීමයි මේ.
MG ධනුෂ්ක බාරවෙයි
ගායන ශිල්පී එම්.ජී. ධනුෂ්ක අද (04දා) අධිකරණයට බාර වී තිබෙනවා. ඒ ඔහුට එරෙහිව විභාග වන නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම වෙනුවෙන් වරෙන්තු නිකුත් කිරීම වෙනුවෙන්.
ධනුෂ්ක බාර වීමෙන් පසුව ඔහුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (03දා) නිකුත් කළ වරෙන්තුවත් ආපසු කැඳවනු ලැබීය. එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ඔහුගේ අවසරයකින් තොරව ගායනා කිරීම සම්බන්ධයෙන් එම්.ජී. ධනුෂ්කට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වෙනවා.
‘යුරේනිගේ‘ අලුත්ම පින්තූර!
යුරේනි නොෂිකා කියන්නේ යොවුන් පරපුරේ කා අතරත් හිත දිනාගත් නිළියක් ගායිකාවක් වගේම නිරූපණ ශිල්පිණියක්.
විටින් විට ඇයගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් නිසාම ඇය පසුගිය කාලයේ පුවත් මවන්නියක් බවට පත්වෙලා තිබුණා.කෙසේ වෙතත් ඇය නැවතත් සමාජ ජාලා වෙබ් අඩිවි වල මාතෘකාවක් වෙලා.
ඒ ඇය ඇගේ ෆේස්බුක් ගිණුමට දමපු අලුත්ම ඡයාරූප කිහිපයක් නිසා..මේ ඡයාරූප දැකපු ඇගේ රසික රසිකාවියන් ෆේස්බුක් හරහා විවිධ ප්රතිචාරයන් දක්වා තිබුණා.

මහින්ද අද ප්රභාකරන්ට සමානයි
කොටි නායක වේලූපිල්ලේ ප්රභාකරන් තමන් හා තම පවුල ආරක්ෂා කර ගැනීම සඳහා අවසානයේ මිනිස් පලිහක් යොදා ගත් ආකාරයටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද දුෂණ වංචා ආරක්ෂා කර ගැනීම සඳහා මිනිස් දම්වැලක් යොදා ගනිමින් සිටින බව ඇමති විජිත් විජයමුනි සොයිසා මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ස්ථාන 400කට ලඟදීම නොමිලේ WiFi
ඔක්තෝබර් මාසය වනවිට ස්ථාන 400ක WiFi පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමෙරිකාවේ කැලිෆෝනියාවේ සිට ගූගල් ලූන් බැලුනයක් ලංකාවේ ඉහළ අහසේ රැඳවීමට අවශ්‍ය සියලුම කටයුතු අවසන් කර තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.