පළමු පෙළ ක්‍රිකට් දිවියේ පළමු ශතකය ලැබූ පල්ලකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම ජාත්‍යන්තර පළමු ටෙස්‌ට් ශතකය ලැබීමට හැකි වීම තමා ලැබු භාග්‍යයක් කොට සලකන බව කුසල් මෙන්ඩිස් පවසයි.
"මම පළමුපෙළ ශතකය ලැබු ක්‍රීඩාංගණයේදීම ජාත්‍යන්තර ටෙස්‌ට් ශතකයක් ලැබීමට ලොකු භාග්‍යයක්." යෑයි මෙන්ඩිස් පවසයි.




