දැරියන්ගේ කන්‍යාභාවය නැතිකරන පූජකයා ! Video

කුඩා දැරියන්ගේ කන්‍යාභාවය නැති කිරීම සඳහා මුදල් අයකරනා පූජකයෙක් පිළිබඳව පුවතක් මලාවි රටෙන් වාර්තා වනවා.

මලාවි හි සම්ප්‍රදායන්ට අනුව වැඩිවියට පත්වන දැරියන් අදාළ පුජකයන් වෙත මුදල් ගෙවා යොමු කරන්නේ ඔවුන්ගේ දෙමව්පියන් විසින්.ඔවුන්ගේ දැඩි විශ්වාසය වන්නේ කාන්තාවගේ පිරිසිදු බව රැකෙන්නේ පුජකයෙක් සමඟ ලිංගික එක්වීමකින් පසුව බවටයි.

ප්‍රසිද්දියේ Sex කරලා මාට්ටු

විවිධ රටවල් හා බැඳුනු විවිධ සංස්කෘතීන් පවතින බව කවුරුත් දන්න කියන දෙයක්.

ඒ මොන දේ වුණත් තවත් පුද්ගලයෙක් ඉදිරියේ හෝ ප්‍රසිද්ධ ස්ථානයක සංසර්ගයේ යෙදීම කිසිම කෙනෙක් අනුමත කරන දෙයක්නම් නෙවෙයි.

ඒත් ඒ විදිහට කිසිම දෙයක් හිතන්නේ නැතිව ප්‍රසිද්දියේම ලිංගික සංසර්ගයේ යෙදුනු දෙදෙනෙකු ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.

පාසල් සිසුවියක දුෂණය කළ හිමිනමක් සොයයි

බාලවයස්කාර පාසල් සිසුවියක දුෂණය කළ බව කියන තරුණයෙකු සහ ඇයට අතවර කිරීමට උත්සහ කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති පල්ලම පොලීසියේ නිලධාරීන් මෙම දැරිය දුෂණය කළ බව කියන භික්ෂුන්වහන්සේ කෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

අතවරයට ලක්ව ඇත්තේ පල්ලම පොලිස් වසමේ පදිංචි වයස අවුරුදු 15 ක් වන දැරියකි.

ඇය ප්‍රදේශයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින අතර තම මව,පියා සහ සහෝදරියන් දෙදෙනෙකු සමග ජීවත් වන දැරිවියකි.

මුරලිට තිලංගගෙන් චෝදනා

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවිම් උපදේශකයෙකු ලෙස කටයුතු කරන  මුත්තයියා මුරලිදරන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එහි සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියේ මුත්තයියා මුරලිදරන්ට එරෙහිව චෝදනා දෙකක් මේ වන විට ඉදිරිපත් වී ඇති බවයි.

පූසෙකු දැමූ අල හොද්දක් කන්න දුන්නා

රාජපක්ෂ පාලන කාලය තුළ සිරගත කර සිටි තමාට එක්වරක් පූසෙකු දමා තැබ්බූ අල හොද්දක් කෑමට දුන් බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා පවසයි. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බි. නාවින්න මහතාට ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.

පුවත්පතකට අමාත්‍යවරයා කළ ප්‍රකාශයකයට පිළිතුරු ලියමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ලිපිය යොමු කර තිබේ. එසේම මෙම ලිපිය හරහා සිය දේශපාලන දිවියේ තීරණාත්මක කඩයිම් කිහිපයක්ද ඔහු විසින් අණාවරණය කර තිබේ.