බාලවයස්කාර පාසල් සිසුවියක දුෂණය කළ බව කියන තරුණයෙකු සහ ඇයට අතවර කිරීමට උත්සහ කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති පල්ලම පොලීසියේ නිලධාරීන් මෙම දැරිය දුෂණය කළ බව කියන භික්ෂුන්වහන්සේ කෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
අතවරයට ලක්ව ඇත්තේ පල්ලම පොලිස් වසමේ පදිංචි වයස අවුරුදු 15 ක් වන දැරියකි.
ඇය ප්‍රදේශයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින අතර තම මව,පියා සහ සහෝදරියන් දෙදෙනෙකු සමග ජීවත් වන දැරිවියකි.
අතවරයට ලක්ව ඇත්තේ පල්ලම පොලිස් වසමේ පදිංචි වයස අවුරුදු 15 ක් වන දැරියකි.
ඇය ප්‍රදේශයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින අතර තම මව,පියා සහ සහෝදරියන් දෙදෙනෙකු සමග ජීවත් වන දැරිවියකි.