ජූලි 28 වන දින වනවිට ඒකාබද්ධ විපක්ෂයේ හත් දෙනෙකු රිමාන්ඩ් කිරීමට සැලසුම් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
තමා රිමාන්ඩ් ගත කරන දෙවෙනි නිවාඩුවටද මේවන විට කටයුතු යොදමින් සිටින බව ගම්මන්පිල මහතා කියා සිටියේ අද(19)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.




