වයස අවුරුදු 77 ක සීයා කෙනෙකු තම නිවසේ ඇති දැඩිවුන 13 හැවිරිදි මිනිබිරියට අතවර කර ඇති බවට ලැබුණ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වාර්තාවන අන්දම සිද්ධිය මෙසේය. අතවරයට ලක්වූ දැරියගේ පියා ටික කලකට පෙරදි මියගොස් ඇත.
ඉන්පසු දැරියගේ මව වෙනත් විවාහයක් කරගෙන දැරිය සහ ඇගේ 17 හැවිරිදි සොයුරාද සීයාට සහ ආච්චිට බාරදී ගමෙන් පිටව ගොස් ඇත. පසුව දැරිය සහ ඇගේ සොයුරා සැකකාර සීයාගේ බාරයට පත්කර ඇත.