සීනි සඳහා පනවා ඇති ආනයන බදු පහළ දමා තිබේ.මුදල් අමාත්‍යාංශය පැවසුවේ එය අද මධ්‍යම රාත්‍රිෙය් සිට ක්‍රියාත්මක බව ය.
ඒ, අනුව රුපියල් 30ක්ව පැවති ආනයන බද්ද රුපියල් 29යි සත 75කින් අඩු කර තිබේ.නව බදු සංශෝධනය අනුව සීනි සඳහා වන ආනයන බද්ද සත 25ක් වනු ඇති.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය කුළුඳුල් චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව තොරතුරු වාර්තා වේ. චිත්‍රපටයේ නම ‘ජගුවාරා’ වන අතර මෙහි සියලූ රූගත කිරීම් ඇමෙරිකා එක්සත් ජනපදයේ දී සිදු කිරීමට නියමිතව ඇත.