ජනතාවගේ සිත් කුපිතවේ.
ස්වදේශිකයින්ට/භික්ෂූන් වහන්සේලාට අභියෝග කිරීමට/නින්දා කිරීමට, වන සහ සත්ව සංහාරයන්ට කුජ පිළිතුරු දීමට උත්සහ ගනී.
පෙර මෙන් ජලයෙන් ගින්නෙන් වතුරෙන් රටට බලපෑම්???
භූමිපුත්රයින්ට කුජගේ / කතරගම දෙවියන්ගේ සහය….
කුජ ග්රහයා යනු යුද්ධයට අධිපති, ලෙයට අධිපති මෙන්ම ග්රහ මණ්ඩලයේ සෙන්පතියාය. භූමිපුත්ර කාරකයාය. ශනි සමග වෘෂ්චිකයේ ගමන්කල කුජ වක්රවීම නිසා ජූනි 17 දින තමන් පෙර සිටි රාශිය වන තුලාවට ඇතුල්වූ අතර නැවතත් නිවෘත වී ජූලි මස 12 වන දින සිය ස්වක්ෂේත්ර රාශියක් වූ වෘෂ්චිකයට එළැඹෙයි.



