Pages
Home
Gossip Lanka News
English
Video Gallery
Photo Gallery
Newspaper Articles
Home
News
Arts
Features
Sports
Politics
World
පොලීසියේ 14ක් ඉහළට
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කර ඇති අතර එම පත් කිරීම්වලට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය හෙට(05) පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
එම පත් කිරීම්වලට අදාළ පොලිස් නිලධාරීන් පහත පරිදි වේ,
තව කියවන්න
ජනපති ඇමති රොත්තක් සිර කුඩුවට දමයි VIdeo
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අද පෙරවරුවේ මාතර සුරාබදු අධිකාරි කාර්යාලය විවෘත කල පසු එහි තිබූ නව සිරමරුදියද විවෘත කලේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එතුලට දමා දොර වසා දමිමිනි.
ඇමති දයාසිරි ජයසේකර, දකුණු මහ ඇමති ශාන් විජේලාල් සිල්වා, ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මන්ත‍්‍රී බුද්ධික පතිරණ, පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් එසේ ජනාධිපතිවරයා විසින් තාවකාලිකව සිර මැදිරියට දමා දොර වසන ලදී.
තව කියවන්න
ජෝර්ජ් මාස්ටර් නිදහස්
කොටි සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් ඔහුට එරෙහි පරීක්ෂණයෙන් මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (4) නියෝග කළේය.
නීතිපති උපදෙස් අනුව මේ පියවර ගත් බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ලේකම් දයා මාස්ටර් සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන නීතිපති උපදෙස් නොලැබීම හේතුවෙන් නඩුව දෙසැම්බර් 5 වැනිදා තෙක් කල් තැබිණි.
තව කියවන්න
මැජික් එක වැරදී යකඩ උලක් ඇනෙයි Video
සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර නිවේදිකාවකට මුහුණ දීමට සිදු වූ වේදනාබර සිදුවීමක් පිළිබඳව පෝලන්තයෙන් වාර්තා වනවා.
ඒ එම රූපවාහිනී වැඩසටහනට සහභාගීවීමට පැමිණි මැජික් ශිල්පියෙකුගේ මැජික් අංගයක් වැරදී යාම හේතුවෙන්.
කඩදාසි බෑග 4ක් අතට ගන්නා මෙම මැජික් ශිල්පියා ඉන් එක් බෑගයකට යකඩ උලක් ඇතුළු කරනවා.
තව කියවන්න
කුසල්ට වන්දි දීමට ICC අනුමැතිය
තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාවට ලක්ව ඉන් නිදහස් වූශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දි ලබා දීමට අයි.සී.සීය ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර පෙරේදා (02දා) පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික හමුවේදී, එහි සාමාජිකයන්ගේ ඒකඡන්දයෙන් කුසල් ජනිත්ට වන්දි ගෙවීම සම්බන්ධ යෝජනාව සම්මත වී තිබේ.
තව කියවන්න
Previous Page
Next Page
Home