Pages
Home
Gossip Lanka News
English
Video Gallery
Photo Gallery
Newspaper Articles
Home
News
Arts
Features
Sports
Politics
World
විමල්ට ජවිපෙ පිළිතුරු දෙයි Video
කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙති මහතා කෝප් කමිටුවේ පරීක්ෂණ සිදුකරණ ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ විවේචනයකට සුනිල් හදුන්නෙත්ති මහතා පිළිතුරු ලබාදුන්නා.
ඊට අදාළ වීඩියෝ පහතින්......
තව කියවන්න
යතුරු පැදියක දරුවකු ගැටෙයි CCTV
කින්නියා ප්‍රදේශයේදී මහා මාර්ගයකින් එක් වරම පාර මාරු වීමට යන කුඩා දරුවෙකු යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුවන අයුරු දැක්වෙන CCTV පද්ධතියක සටහන් වී තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ එම දරුවා කින්නියා මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
යතුරු පැදිකරු සහ ඔහුගේ යතුරුපැදිය කින්නියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කින්නියා පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.
එම වීඩියෝව පහතින් බලන්න.
තව කියවන්න
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ගැලවෙයි
යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය ජනතාව තීරණය කර තිබේ.
ඒ සම්බන්ධ ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව යුරෝපා සංගමයෙන් ඉවත්විම සඳහා ලබාගත යුතු ඡන්ද මිලියන 16.8 සම්පුර්ණ කිරීමට මීට සුළු වේලාවකට පෙර සමත් වුණි.
ඒ අනුව යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට ඡන්ද එක්කෝටි හැටනව ලක්ෂ 92,701ක් ලැබී ඇති අතර තවදුරටත් එම සංගමය සමග රැදී සිටිය යුතු බවට එක්කෝට් පනස් අට ලක්ෂ 12,943ක් ඡන්දය ප්‍රකාශ කර තිබේ.
තව කියවන්න
සේවා දිගුවක් එපා
තමන් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් සේවා දිගුවක් බලාපොරොත්තු නොවන බව මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මූල්‍ය මණ්ඩලය වෙත දැනුම්දී තිබේ.
මහබැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා ගැන මේවන විට කෝප් කමිටුව හමුවේ විමර්ශනයක් සිදුවෙයි.
මහබැංකු අධිපතිවරයාගේ සේවා කාලය මේ මස 30 වැනිදායින් අවසන්වීමට නියමිතය.
තව කියවන්න
මහින්දගේ සියලු හමුදා ආරක්ෂාව ඉවතට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රධාන ආරක්ෂක නිලධාරි කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු සහ සමීප ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චි යන මහත්වරු ඇතුළු යුද හමුදා නිලධාරීන් පස්දෙනකු එම ආරක්ෂක කටයුතුවලින් ඊයේ (23) ඉවත් කර තිබේ.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි සියලු යුද හමුදා නිලධාරීන් මේ වන විට ඉවත් කර ඇති බව යුද හමුදාව සඳහන් කරයි.
තව කියවන්න
Previous Page
Next Page
Home