හෙට පැරදුනොත් ලංකාව ගෙදර

එංගලන්තයේදී පැවත්වෙන ශූරයින්ගේ කුසලානය සදහා ශ‍්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය හෙට දිනයේ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙයි.

සහභාගී වූ මුද්ම තරගයේදී දකුණු අප‍්‍රිකාව හමවේ පරාජය වී සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමට තව දුරටත් තරගාවලියේ රැුදී සිටීමට නම් හෙට පැවැත්වනෙ තරගය ජන ගැනීම අතිශයහ වැදගත් වනු ඇත.

තරග තහනමකට ලක්ව සිටින උපුල් තරංග තරගයට සහභාගී නොවන අතර නිත්‍ය නායක ඇන්ජලෝ මැතිවුස්ද සම්පූර්ණ ශරීර යෝග්‍යතාවෙන් පසු නොවෙයි.

මේ අතර ඉන්දීය පේ‍්‍රක්‍ෂකයින්ගේ සමාජ ජාල ගිණුම්වල හවුමරු වන්නේ හෙට පැවැත්වෙන්නේ ඉන්දියා කණ්ඩායමේ පුහුණු තරගයක් බවයි.

ඔට්ටු තබන්නන් විසින්ද ඉන්දීය කණ්ඩායම ජයගනු ඇති බවට 80%ක සම්භාවිතාවක් ඇති බවට අනාවැකි පල කරයි.