ගීතාගේ පුරප්පාඩුවට පියසේන ගමගේ.?

ගීතා කුමාරසිංහ මහත්මියගෙන් පුරප්පාඩුවන මන්ත්‍රී අසුන සඳහා පියසේන ගමගේ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේම්වරයා ප්‍රකාශ කර තිබේ.