
රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිවසේ උත්සවය පැවැත්වෙන අතර අනුරාධ ජයරත්න සහ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා සාක්ෂි අත්සන් කිරීමට නියමිතයි.
විවාහ මංගල උත්සවය සඳහා පවුල්වල සමීපතම ඥාතීන හැරෙන්නට කිසිදු දේශපාලනඥයකුට ආරාධනා කර නොමැති බවද වාර්තා වේ.