ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝ

​පසුගිය දවස්වල වැඩිපුර කතාබහට ලක්වුන ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝ මේවනවිට එළිදක්වලා තියෙනවා. පුරුදු විදියටම මේ මියුසික් වීඩියෝවත් අඩ නිරුව් දර්ශණ ඇතුළත් වෙලා තියනවලු.හැබැයි මේ ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තේ ඒදේ නිසා නෙමෙයි කියලා මතක් කරන්න ඕනේ. සිරි සඳහම් ආශ්‍රාමාධිපති සමන්තබද්‍ර හිමියන්ද මේ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වීම නිසයි. ඉරාජ් කියන විදියට රහතන් වහන්සේ නමක් Music Video එකක ඉන්න පළවෙනි වතාව මේකලු.
කොහොම වුණත් මේ ගැන බොහෝ දෙනාගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නම් නෙමෙයි. පසුගිය දවසක ෆේස්බුක් ලයිව් ආපු සමන්ත භද්‍ර හිමියෝ මේ චෝදනාවන්ට පිළිතුරු ලබාදී තිබුණා. කොහොම හරි එම වීඩියෝව දැන් නරඹන්න හැකියාව තියෙනවා.