මුස්ෆිකර් රහීම්, මෂ්රොෆේ මොටාසා සහ මෙහෙදි හසන් එහිදී මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය ලෙස දැවී ගියා.
ඔහු ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස පිටියේ දී කඩුලූ ත්‍රිත්වයක් ලබාගත් පළමු අවස්ථාව මෙයයි.
ලසිත් මාලිංග තරගයේ දී ලකුණු 34කට කඩුලූ 03ක් බිඳ හෙළුවා.
මේ ඊයේ තරඟය පිළිබඳව ෆේස්බුක් සමාජ ජාලයේ පළවී තිබූ නිර්මාණ කිහිපයකි.






