විමල් යළිත් රිමාන්ඩ්

නිවාස ඇමතිවරයාව සිටියදී රජයේ වාහන 40ක් අවභාවිත කළ බව කියන චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන අප්‍රේල් මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට අද (20දා) නියෝග කෙරිණි.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය කළාය.