සුනඛයාගේ කනේ සෙල්පි ඡායාරූපයක්‌

නිව්යෝර්හි සුනඛයන්ට රැකවරණ සලසන මධ්‍යස්‌ථානයක උපන් ලුසී නමැති බලුපැටියාගේ කනේ එම බලුපැටියාගේ මුහුණේ දර්ශනයක්‌ සටහන් වී ඇත.

මෙම සුනඛ රැකවරණ මධ්‍යස්‌ථානයේ ප්‍රකාශිකා ඈෂ්ලේ සේ පවසන්නේ ලුසීගේ සෙල්පි ඡායාරූපයක්‌ ඇගේ කනක සටහන් වීම විශ්මය ජනක ක්‍රියාවක්‌ බවයි.