ටෙලි නාට්‍ය නිළි හා දෙහිවල ගල්කිස්ස ශ්‍රිලනිප ක්‍රියාකාරිනී ගයේෂා පෙරේරා අද දහවල් සිය පළමු දරු ප්‍රසූතිය සිදු කර තිබේ. ඒ නාරාහේන්පිට නයින් වෙල්ස් පුද්ගලික රෝහලේදිය.අැයට කුළුඳුලේ ලැබුනේ පුතෙකි.
ඇගේ දරු උපත ගැන ෆේස් බුක් ඔස්සේ සටහනක් තබමින් ඇගේ සැමියා වන හසන්ජිත් කුරුප්පුආරච්චි අමුතු සටහනක් තබා තිබුනේ පහත පරිදිය