2017 IPL ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් රුපියල් කෝටි 4.5 කට වෙන්දේසි වී තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ දිනයේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස තරඟයේ වීරයා බවට පත්වූ අසේල ගුණරත්න මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වී නැත.
අද වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වී ඇති ක්‍රීඩකයා වන්නේ එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක්ස් වන අතර එම මුදල ඉන්දියානු කෝටි 14.5යි. (ශ්‍රී ලංකා රු.කෝටි 36ක් ඉක්මවනු ලබයි.)